සිසුන් සඳහා අධ්‍යාපනික සම්පත් (පැවරුම් -2020)
ඔබගේ විශේෂ අවධානය පිණිසයි නව කොරෝනා අසාධනය හේතුවෙන් පාසල් නිවාඩුව දීර්ඝ වීම නිසා සියලු ශ්‍රේණි වල දරුවන් ඔබගේ විෂය භාර ගුරුභවතුන්ගේ whats app group වලට සම්බන්ධ වී අදාල පාඩම් ඉදිරියට සිදුකරන ලෙස දන්වන අතර ඒවාට අදාල පැවරුම් පැවරුම් පහත link එකෙන් ලබාගන්න. https://drive.google.com/drive/folders/11ZeT1jZ2Ed5PDW14xw7TWoiDuxrI7N3Y?usp=sharing අදාල පහසුකම් නොමැති ගුරුභවතුන් ඔබගේ පැවරුම් පෙර භාවිත කල e - තැපැල් ලිපිනයටම ලබාදෙන්න. සියලුම සා.පෙළ ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍ය විද්‍යාව සහ උසස්පෙළ ජිවවිද්‍යාව පාඩම් සඳහා පහත youtube link එක භාවිත කරන්න. https://www.youtube.com/ channel/UCAYtVtzY4_IObaKlYTV_ 5YA ඉදිරි අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා සිසුන්ගේ e - mail ලිපින අවශ්‍යව ඇත. ඔබට e - mail ලිපිනයක් නොමැතිනම් හැකි ඉක්මනින් e - mail ලිපිනයක් සකස් කරගැනීමට කටයුතු කරන්න. තවද මෙහි පළමු පියවර ලෙස 10, 11,12,13 යන ශ්‍රේණි වල ICT සිසුන් හැකි ඉක්මනින් නම, පන්තිය සහ e - mail ලිපිනය පහත comment එකක් ලෙස ඇතුලත් කරන්න කොරෝනා වසංගතය ...